Post Your Ad

Have any questions? +94756000500 or info@hireads.lk

Niම්Ni Moringa Pickle 100g - Rs.290 | ගෙදර හදපු මුරුංගා කොළ අච්චාරු

  • Ad ID: #5
  • Food -
  • ( Kalutara - Bombuwala)

Oct 03, 2026 - 05:41:28 AM

Rs.290.00 / Rate

More Information :

> *🌿 කන්න කන්න ආස හිතෙන NiNi මුරුංගා කොළේ අච්චාරු 🌿*
> 100% ස්වාභාවික ද්‍රව්‍ය වලින්, ගෙදරින් කැඩු මුරුංගා කොළ වලින් හදපු ගුණදායක අච්චාරුව.

> බත්, පාන්, ඉඳි ආප්ප, රොටී එක්ක රසට කන්න. කන්න අකමැති බබාලටත් බත් එකක් කවන්න පුළුවන් (අවුරුදු 4ට වැඩි අයට)

> *අමුද්‍රව්‍ය:* මුරුංගා කොළ, ලුණු, අමු මිරිස්, සුදු ලූණු, රතු ලූණු, අබ, පොල් තෙල්, තල තෙල්

> *විස කාරක නැති, 100% ස්වාභාවිකයි*
> මිල: Rs. 290/= (100g)
> 📍 Bombuwala
> 📞 0776456842