Post Your Ad

Have any questions? +94756000500 or info@hireads.lk

Niම්Ni Moringa Pickle 100g - Rs.290 | ගෙදර හදපු මුරුංගා කොළ අච්චාරු

  • Ad ID: #74
  • Gift Items -
  • ( Kalutara - Bombuwala)

Sep 19, 2026 - 09:13:46 PM

Rs.290.00 / Rate

More Information :

🌿 Niම්Ni - 100% Natural Homemade Moringa Pickle 🌿

ගෙදරින් කැඩූ නැවුම් මුරුංගා දළු වලින් හදපු රසවත් අච්චාරුවක්!

✅ කිසිම කල් තබා ගැනීමේ ද්‍රව්‍ය නැත
✅ 100% ස්වාභාවිකයි

අඩංගු ද්‍රව්‍ය: මුරුංගා දළු, අබ, ලුණු, අමු මිරිස්, සුදු ලුණු, සීනි, ගම්මිරිස්, කෑලි මිරිස්, තල තෙල්, පොල් තෙල්, වැනාකිරි, කරදමුංගු

⚖️ බර: 100g
💰 මිල: Rs. 290/=

📦 දිවයින පුරා කුරියර් පහසුකම් ඇත
📞 ඇනවුම්: 0776456842 - Priyasha (Bombuwala)